Wednesday, June 8, 2016

2016.03.12 disaster Planning



1 New knowledge
මෙහිදී  ව්‍යයසන කළමනාකරණය පිළිබද අවබෝදයක් ල්බගත්තෙමි.  එසේම

*Preservation

*Conservation

පිළිබද තොරතුරු සොයා ගත්තෙමි. තවද විපත්තියක් ඇතිවිමේදී කල්ඇතිව ඒපිලිබදව අවබෝධ කරගෙනීම . ව්‍යයසන පිළිබද දත්ත හා තොරතුරු එකතු කිරීම වැදගත් වේ.


what is disaster plan ?

ව්‍යසන සැස්මක් යනු බොහෝ විට ලේඛනයක් ලෙස සැලකේ. කිසියම් ව්‍යසනයකට සුදැනම් වීම මෙමගින් සිදුවේ. එනම් කල් වෙලා ඇතිව සැලසුම් සකස් කර ගැනිමයි.

1 සැලසුම් පිළියෙළ කිරීම

2 ක්‍රියාත්මක කිරීම

3 පවත්වා ගැනීමේ පියවර

4 ඇගයිමේ පියවර

5 නැවත ක්‍රියාත්මක කිරීමේ අවස්ථා


ආදී දේවල් පිළිබද තොරතුරු ලබා ගත්තෙමි.







ඉලක්ක :
පෙර අවස්ථා
ආපදා අවස්ථා
ආපදාවන්ට පසු අවස්ථා
ආපදාවන්ට පෙර අවස්ථා :
  • ආපදා සිදුවිය හැකි  ස්ථාන හදුනා ගැනිම.
  • ආපදා සිදුවන ස්ථාන සිතියම් ගත කිරිම.
  • හදිසි අවස්ථාවන්ට මුහුන දීම සඳහා සැලසුම් සකස් කිරීම
  • ඒ සඳහා කමිටු ස්ථාපනය කිරීම.
  • ප්‍රජාව දැනුවත් කිරීම.
  • අදාල විය හැකි ආයතන ලැයිස්තු ගත කිරීම හා සම්බන්ධතා පවත්වාගෙන යාම
  • ආපදා අවම කිරීමට උපකාරී වන ව්‍යාපෘති හදුනා ගැනීම.
  • එම ව්‍යාපෘති ක්‍රීයාත්මක කිරීමට සම්බන්ධිකරණ‍‍ය කිරීම.
  • රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන සම්බන්ධිකරණය කිරීම


ආපදා අවස්ථා :
  • ක්ෂණික ප්‍රතිචාර දැක්විම
  • අනතුරු ඇගවීම
  • අදාල ආයතන වලට තොරතුරු ලබා දීම හා සම්බන්ධීකරණය කිරීම
  • ආපදා තත්ත්වයෙන් ජනතාව සහ දේපල ගලවා ගැනීමට ක්‍රීයාත්මක විම
  • සහන කදවුරු පවත්වාගෙන යාම සහ සුභසාධන සේවා ක්‍රියාත්මක කිරීම
ආපදාවක පසු අවස්ථා :
  • හානි තක්සේරු හා පුනරුත්ථාපන කටයුතු
  • හානියට පත් වු ප්‍රදේශ වල  යටිතල පහසුකම් සදහා අදාල ආයතන සම්බන්ධීකරණය කිරීම
  • සහනාධාර ලබා දීම
  • සහනාධාර ලබා දීමට ඉදිරිපත්වන පිටස්තර ආයතන හා සම්බන්ධීකරණය
තොරතුරු හා වාර්තා අදාල ආයතන වලට ලබා දීම
  • අවශ්‍ය වන විට උපදේශන සේවා ක්‍රීයාත්මක කිරීම


ප්‍රාදේශීය ආපදා කළමනාකරණ සැලැස්ම :
  • ආපදා කළමනාකරණ කමිටු ස්ථාපනය කිරිම
  • ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ආපදා කමිටුව ස්ථාපනය කිරීම
  • ග්‍රාම නිලධාරී වරුන්ගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු පිහිටුවිම


ක්‍රියාකාරී සැලැස්ම :
  • ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුව මාස 3 කට වරක් රැස්වීම.
  • ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටුව සෑම මාස 2 කට වරක් රැස්වීම.


කළමනාකරණ ක්‍රීයාකාරී සැලැස්ම :
  • අවදානම් කලාප සිතියම් ගත කිරීම.
  • කඳවුරු ප්‍රදේශ හදුනා ගැනීම
  • ආරක්ෂිත ස්ථාන ස්ථාපිත කිරීම
  • හදිසි විකල්ප මාර්ග හදුනා ගැනීම .
  • ජීවිතාරක්ෂකයින් පුරුදු කිරීමේ වැඩ සටහන්.
  • ආපදා කළමනාකරණ මාර්ගෝපදේශනයක් සැකසීම.
  • සේවා සපයන ආයතනවල තොරතරු යාවත්කාලීන කිරීම
විස්තාරන ඉගනුම - අන්තරජාලය



2016.02.27 Reference Section

1 නවදනුම


The Reference section of the Library houses the Library's reference books, which are those materials that are meant to aid research by providing quick and accessible information on any particular topic. These materials are usually used to find facts or provide broad overviews of topics.


1 printed

2 CD

3 Online

* කෙනෙකුට ඕනෑම තොරතුරක් බලන්න තියෙන්නේ Encyclopedia or Encyclopedia Britenica

* සිංහල ශබ්ද කෝෂය

* ලිත් හා වාර්ෂික ග්‍රන්ත

* ග්‍රන්ත නාමාවලිය





Information Audit

1 නවදනුම

 Audit





  1. Audit or Auditing is the inspection and examination of 

  2. accounting information and financial processes in records, files and systems for the accuracy as well as helping for the formulation of plans and strategies for the progress of the organization based on the guidelines and procedures laid down for the purpose
Two types of Auditing 

1.Inspection audit 
2. Advisory audit 
Information Audit


Information has been the tope most resource among all 
other capital resources. Without accurate information, 
what can we do ?.


Information is available in any organization like hospitals,
 libraries, private sector agencies and so on. Information
 contains in files, papers, records, information centers,
 libraries and so on. 

Information Audit and Information Management

Information Audit is a particular area in Information
Management.

Information management is the activity of managing
information products and processes in order to provide 
effective and efficient information service for the clients in
any organizational setting. Libraries are performing 
Information Management.

Objectives of Information Audit

In 2007 Buchanan and Gibb developed upon their 1998 examination of the 
IA process by outlining a summary of its main objectives:
To identify an organisation’s information resource
To identify an organisation’s information needs
Furthermore, Buchanan and Gibb went on to state that the IA also had to
 meet the following additional objectives:
To identify the cost/benefits of information resources
To identify the opportunities to use the information resources for strategic 
competitive advantage

Objectives of Information Audit
To integrate IT investment with strategic business initiatives
To identify information flow and processes
To develop an integrated information strategy and/or policy
To create an awareness of the importance of Information Resource
 Management (IRM)
To monitor/evaluate conformance to information related standards, 
legislations, policy and guidelines.
 WIKIPEDIA 



2016.02.20 Ethics

1 නවදනුම

Ethics is what

* Conducting system

* Behavior system

* Moral system

* Functional system

* value system

* Norm system

* Standard system

* Quality system

* Etiquette system

* Protocol system

What is Ethics
Ethics are a system of moral principles and a branch of philosophy which defines what is good for individuals and society.
Ethics, indicate the way of behaviouar anrd conduct of a person or a group of persons in person him or herself which mean intrapersonal and any environments viz house, office, and so on. Ethics has a relationship with customs, tradition, culture, thought patterns, rule of law, mannerism.

Achara-samachara, awatum-pawathum, charitra-varitra, honda-Naraka etc 

Ethics
Ethics, sometimes known as moral philosophy, is a branch of philosophy that involves systematizing, defending and recommending concepts of right and wrong conduct, often addressing disputes of moral diversity. The term comes from the Greek word ethos, which means "custom, habit". Philosophical ethics investigates what is the best way for humans to live, and what kinds of actions are right or wrong in particular circumstances. (Wikipedia

What is ethics
 Simple ethics
Table manners
Attire (Way and art of wearing clothes)
Bodily styles (Punjab sheiks' behavior)
Marriage ceremonial situations
Burial ethos (Death customs)
Religious customs
Social customs

What is not ethics
Ethics is not a law or rule or act enacted by Parliament

It is not an unbreakable or un-encroachable conduct  or behavior

It is not a universal or globally accepted framework

Ethics for Librarians

Role, Duty and responsibility for
1 The person himself/herself
2 Society
3. Workplace/job
4.Users
5. Library materials
6. Education and training
7. Colleagues. Superiors and juniors

8. Culture and harmony

IFLA Ethics

1.Access to information
2.Responsibilities towards individuals and society
3.Privacy, secrecy and transparency
4.Open access and intellectual property
5.Neutrality, personal integrity and professional skills
6.Colleague and employer/employee relationship

Sri Lanka Library Association (SLLA) Ethics

Responsibility to the EMPLOYING  organization, community and users
Responsibility to the profession and practices
Responsibility to the professional body (SLLA)

Five principles of Ethics
1. Identify what are right and wrong, good or bad, merits and demerits
2. Apprehend or grasp them very carefully
3. Accept them
4. Comprehend the value of them
5. Apply or use or practice them

Computer ethics
Later, it revealed that the technology (computers, mobiles, ICTs in general) does not lead to apply ethics which mean Computer ethics but the raw material (the data particularly the information) clearly processed using computers and technology need ethics which mean  “information ethics” (IE). The word (IE)coined around in 1990s. 

Parts of Code of Information Ethics
5. Library materials
6. Use of information content
7. Application of tools and equipment
8. Education and training
9. Colleagues/ Superiors and Juniors
10. Culture and harmony

2 විස්තාරන දැනුම අන්තර්ජාලය මගින් ෙතාරතුරු ෙසා්යා ගත්ෙත්මි

joomla

2016.01.16 HTML

1 නවදනුම

මෙහිදී මුලික HTM Tag  පිළිබද ඉගෙන ගත්තෙමි.

පසුව එම Tag  භාවිතාකර web page  නිර්මාණය කරන්නට හැකියාව ලැබුණි. තවද සම්පුර්ණ වශයෙන් වෙබ් අඩවී පිළිබද තොරතුරු ඉගෙන ගන්න ලැබුණි.

2015.12.06 KOHA


01 නවදනුම


ICT applications in Libraries

An Automated Literary

Library Automation


Automation

machine the replacement of human skill by automatic operation.


* WINICCS    software

* KOHA

* CDS / ISIS


* Library management system

* DEBIAN how to download


 01 What is KOHA


Koha is an open source Integrated Library System (ILS), used world-wide by public, school and special libraries. The name comes from a Māori term for a gift or donation.


Koha is a full featured Integrated Library System (ILS). there is no cost for the license, you have the freedom to modify the product to adapt it to your needs, etc.
Developed initially in New Zealand by Katipo Communications with Horowhenua Library Trust.
It is currently maintained by a dedicated team of software providers and library technology staff from around the globe.
That by adopting it, the customer becomes "joint owner " of the product. In particular, the customer can freely install new versions or not, and can take part in new developments by financing them or by carrying them out them self.


02 Why Open Source Software Koha:

Proven, Stable Technologies: Koha is tried and tested and has   demonstrated both stability and scalability, used in hundreds of libraries worldwide.
Software Collaboration and Resource Sharing: software solutions that are freely available to all libraries worldwide. libraries benefits from the contributions of other participating library systems.
Long term Support:With proprietary software, source code is 'closed' and support and future development of the product rely on the success and resources of a single vendor. If the vendor goes under, so does your product support. open-source solutions rely on stable code bases developed and supported by many providers worldwide.
User-driven: open-source software user-driven--you decide what features are important and deserve attention rather than a vendor. continued----


03 Koha User

Name Type website
Antioch University Academic http://library.afognak.org/
Northland Bible Baptist College Academic https://libcat.nbbc.edu/
Childcare Resource and Research Unit – University of Toronto Academic http://circonline.ca 
West Liberty Public Library Public http://opac.wlpl.org 
Nelsonville Public Library System (7 library branches Public
http://search.athenscounty.lib.oh.us/
Horowhenua Library Trust Public http://www.library.org.nz/
Asian School of Business,Trivandrum Kerala Business school www.asb.edu.in

04 Koha Server Software:

Server operating system: Linux, OpenBSD, FreeBSD, MacOS X, or any other Unix.

Web server: Apache.

Programming language: Perl.

Database:MySQL.

Integrated Library software: Koha 3.20














2 විස්තාරණිය දැනුම



Tuesday, June 7, 2016

2015.10.31 Copy Right


1 නවදැනුම

ප්‍රකසන අයිතිය බුද්ධිමය දේපල අයිතියට

1 ප්‍රටන් බලපත්‍රයට අවු 20යි

2 කාර්මික සැලසුම්  -අවු 5යි

3 වෙළද නාම- අවු 10

4 ප්‍රකාශන අයිතිය - අවු 70

ප්‍රකසන අයිතියේ ආරම්භය ක්‍රි.ව 561 අයර්ලන්තයේ නඩුව නීතිරීති

පළමු ජාතියන්තර සම්මුතිය

බර්න් සම්මුතිය 20 වන සියවසේ රටවල් 145 අත්සන් කළා

මරණින් පසු අවු 50ක් කාලය තිබේ.

ඡයා රූපයක් පල කල සිට දින අවු 25 කාලයක්

කර්තෘ අයිතිය අවු 70 ඉන්දියාව අවු 60

ශබ්ද තැටි නිෂ්පාදන අයිතිය අවු 25

2015/10/10 DBMS

1 නවදනුම


DBMS

තොරතුරු සුරක්ෂිත භාවය හා දත්ත සුරක්ෂිත තාවය

පරිගණකය දත්ත ප්‍රවේශයේ සිට දත්ත පදනම් ගණනාවක් එකතුවී නිර්මාණය වන දත්ත කළමනාකරණය පද්ධතිය දක්වා ක්‍රමනුල පියවර සහිත පිළිගත් ක්‍රියාවලියක් සිදුවේ. ආරම්භක අවස්ථාවේ සිට පරිගණක දත්ත පදනමක් බිහිවන තුරු සිදුවන ක්‍රියාවලිය විදිමත් හා එක එක් පියවරට සහ සම්බන්ද වේ එබව පහත රුප සටහන් මගින් පැහැදිලි වේ




උදාහරණ

කැලණිය යන වචනයට characters 7කින් සමන් විත වේ .DATA මෙම KELANIYA යන දත්තය අමුදත්තයක් ලෙස සැලකේ අමුදත්තයක් යනු කිසියම් විශ්ලේෂණයකට භාජනය නොවේ ස්වරුපයෙන්ම තිබෙන දත්තයන්ය.

දත්ත ගණනාවක් එකතුවී පරිගණකය මුලික වාර්තාවක් සකස් වේ එය Field  යනුවෙන් හැදින්වේ.
සියලු දෙපාර්තමේන්තු පිළිබද තොරතුරු පරිගණකයට ප්‍රවේශ කිරීමේ Record  එකක් යනුවෙන් හැදින්වේ.


දත්ත පදනමක මුලික කොටස් 2ක් දැකිය හැකිය

LAN
WAN

අන්තර්ජාලය එවැනි දත්ත පදනම් රාශියකගේ එකතුවකින් සමන්විත පරිගණක ජාල පද්ධතියකි. Network offer networks
කළමනාකරණ පද්ධතියක මුලික අරමුණ වනුයේ පරිගණක මෘදුකාංග හරහා තැන්පත් වී ඇති තොරතුරු අවශ්‍ය වෙලාවට Reactive ගවේෂණයට යාවත්කාලීන කර ගත හැක.


පරිගණක මෘදුකාංග වලට උදාහරණ ලෙස MY SQL , POSTGRE, SQL ,Microsoft, Access, SQL Server, File maker, Oracle , RDBMS ,DBASE, Clipper and Poxpro


2 විස්තරණිය දැනුම


පරිගණක දත්ත සුරක්ෂිතතාවය වැදගත් වෙන්නේ ඇයි.

1 දත්ත විකෘති කිරීම , විනාශ කිරීම මගහරවා ගැනීමට හැකි වීම.

2 පරිගණකයට ප්‍රවේශ කරන තොරතුරු සදිකාරිත්වයට සහ හිමි කාරිත්වය තහවුරු කර ගෙනිමට යොදා ගැනීම

අන්තර්ජාලයේ ඇති තොරතුරු කොටස් 2කට බෙදිය හැක.

1 නිදහස් ගවේෂණ

2 වාණිජ ගවේශනය





In depending Learning


1 නවදනුම


ස්වයං අධ්‍යාපනය යනු තමා විසින්ම තමාගේ ඉගෙනුම් දිශාව තේරුම් ගතයුතු ක්‍රමයයි. selp directed මෙහිදී ස්වයං උපදේශකත්වය තමන් විසින්ම සකසා ගත යුතුවේ.

2 විස්තරණිය ඉගෙනුම

* self motivated

* self controlled

* self monitored

* self  evaluated

* self reflected

 ස්වයං අධ්යාපනය සදහා උමයෝගී කරගත හැකි මාර්ග

1 මාර්ගගත පද්ධති

2 විවෘත ඉගෙනුම් පද්ධති

3 E- portfolios

4 peer mentoring schemes

5 learning to learn programs

6 Information literacy Skills

7 Mentoring programs


Monday, June 6, 2016

තොරතුරු අවශ්‍යතා ගොඩනැගෙන ආකාරය



1 නවදැනුම

තොරතුරු අවශ්‍යතා ගොඩනැගෙන්නේ මුලික වශයෙන් මානුෂික අවශ්‍යතා මදනම් කරගනිමින්ය. මෙසේ අවශ්‍යතා කොටස් කර පෙන්විය හැක.


1 physiological need

2 psychological need

3 cognitive need
   


ඉහත මුලික අවශ්‍යතා 3න මත පැනනගින \තොරතුරු ආකාරය අනුව වර්ගකල හැක.


1 Expressed need

2 Unexpressed need

3 Dormant need

එසේම මෙම මානසික තත්වයට අමතරව තොරතුරු අවශ්‍යතා ප්‍රධාන කොටස් 5කට බෙදිය හැක.

1 අත්‍යවශ්‍ය තොරතුරු

2 කාර්යක්ෂමතා තොරතුරු

3 යම් කිසි අරමුණකට අනුව ලබාගන්නා තොරතුරු

4 යාවජීව තොරතුරු

5 හදිසි තොරතුරු


සමාජයේ පැනනගින තොරතුරු අවශ්‍යතා වර්ග 

1 කෘෂිකාර්මික තොරතුරු

2 අධ්‍යාපනික තොරතුරු

3 මුල්‍ය කටයුතු සම්බන්ධ  තොරතුරු

4 රාජ්‍ය තොරතුරු

5 සෞඛ්‍ය හා පෝෂණ තොරතුරු

6 කාර්මික හා කරමාන්ත පිළිබද තොරතුරු

7 යටිතල පහසුකමි ඊට අදාල තොරතුරු

8 නීතිමය තොරතුරු

9 පළාත් පාලන පිළිබද තොරතුරු

10 කාලගුණික හා ස්වභාවික විපත් පිළිබද තොරතුරු

මේආදී තොරතුරු රැසක්පිලිබද මෙම පාඩම හැදෑරීම තුලින් ලබාගතිමි.