1 නවදනුම
ස්වයං අධ්‍යාපනය යනු තමා විසින්ම තමාගේ ඉගෙනුම් දිශාව තේරුම් ගතයුතු ක්‍රමයයි. selp directed මෙහිදී ස්වයං උපදේශකත්වය තමන් විසින්ම සකසා ගත යුතුවේ.
2 විස්තරණිය ඉගෙනුම
* self motivated
* self controlled
* self monitored
* self evaluated
* self reflected
ස්වයං අධ්යාපනය සදහා උමයෝගී කරගත හැකි මාර්ග
1 මාර්ගගත පද්ධති
2 විවෘත ඉගෙනුම් පද්ධති
3 E- portfolios
4 peer mentoring schemes
5 learning to learn programs
6 Information literacy Skills
7 Mentoring programs
No comments:
Post a Comment