1 New knowledge
මෙහිදී ව්‍යයසන කළමනාකරණය පිළිබද අවබෝදයක් ල්බගත්තෙමි. එසේම
*Preservation
*Conservation
පිළිබද තොරතුරු සොයා ගත්තෙමි. තවද විපත්තියක් ඇතිවිමේදී කල්ඇතිව ඒපිලිබදව අවබෝධ කරගෙනීම . ව්‍යයසන පිළිබද දත්ත හා තොරතුරු එකතු කිරීම වැදගත් වේ.
what is disaster plan ?
ව්‍යසන සැස්මක් යනු බොහෝ විට ලේඛනයක් ලෙස සැලකේ. කිසියම් ව්‍යසනයකට සුදැනම් වීම මෙමගින් සිදුවේ. එනම් කල් වෙලා ඇතිව සැලසුම් සකස් කර ගැනිමයි.
1 සැලසුම් පිළියෙළ කිරීම
2 ක්‍රියාත්මක කිරීම
3 පවත්වා ගැනීමේ පියවර
4 ඇගයිමේ පියවර
5 නැවත ක්‍රියාත්මක කිරීමේ අවස්ථා
ආදී දේවල් පිළිබද තොරතුරු ලබා ගත්තෙමි.
ඉලක්ක :
පෙර අවස්ථා
ආපදා අවස්ථා
ආපදාවන්ට පසු අවස්ථා
ආපදාවන්ට පෙර අවස්ථා :
- ආපදා සිදුවිය හැකි ස්ථාන හදුනා ගැනිම.
- ආපදා සිදුවන ස්ථාන සිතියම් ගත කිරිම.
- හදිසි අවස්ථාවන්ට මුහුන දීම සඳහා සැලසුම් සකස් කිරීම
- ඒ සඳහා කමිටු ස්ථාපනය කිරීම.
- ප්‍රජාව දැනුවත් කිරීම.
- අදාල විය හැකි ආයතන ලැයිස්තු ගත කිරීම හා සම්බන්ධතා පවත්වාගෙන යාම
- ආපදා අවම කිරීමට උපකාරී වන ව්‍යාපෘති හදුනා ගැනීම.
- එම ව්‍යාපෘති ක්‍රීයාත්මක කිරීමට සම්බන්ධිකරණය කිරීම.
- රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන සම්බන්ධිකරණය කිරීම
ආපදා අවස්ථා :
- ක්ෂණික ප්‍රතිචාර දැක්විම
- අනතුරු ඇගවීම
- අදාල ආයතන වලට තොරතුරු ලබා දීම හා සම්බන්ධීකරණය කිරීම
- ආපදා තත්ත්වයෙන් ජනතාව සහ දේපල ගලවා ගැනීමට ක්‍රීයාත්මක විම
- සහන කදවුරු පවත්වාගෙන යාම සහ සුභසාධන සේවා ක්‍රියාත්මක කිරීම
ආපදාවක පසු අවස්ථා :
- හානි තක්සේරු හා පුනරුත්ථාපන කටයුතු
- හානියට පත් වු ප්‍රදේශ වල යටිතල පහසුකම් සදහා අදාල ආයතන සම්බන්ධීකරණය කිරීම
- සහනාධාර ලබා දීම
- සහනාධාර ලබා දීමට ඉදිරිපත්වන පිටස්තර ආයතන හා සම්බන්ධීකරණය
තොරතුරු හා වාර්තා අදාල ආයතන වලට ලබා දීම
- අවශ්‍ය වන විට උපදේශන සේවා ක්‍රීයාත්මක කිරීම
ප්‍රාදේශීය ආපදා කළමනාකරණ සැලැස්ම :
- ආපදා කළමනාකරණ කමිටු ස්ථාපනය කිරිම
- ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ආපදා කමිටුව ස්ථාපනය කිරීම
- ග්‍රාම නිලධාරී වරුන්ගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු පිහිටුවිම
ක්‍රියාකාරී සැලැස්ම :
- ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුව මාස 3 කට වරක් රැස්වීම.
- ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටුව සෑම මාස 2 කට වරක් රැස්වීම.
කළමනාකරණ ක්‍රීයාකාරී සැලැස්ම :
- අවදානම් කලාප සිතියම් ගත කිරීම.
- කඳවුරු ප්‍රදේශ හදුනා ගැනීම
- ආරක්ෂිත ස්ථාන ස්ථාපිත කිරීම
- හදිසි විකල්ප මාර්ග හදුනා ගැනීම .
- ජීවිතාරක්ෂකයින් පුරුදු කිරීමේ වැඩ සටහන්.
- ආපදා කළමනාකරණ මාර්ගෝපදේශනයක් සැකසීම.
- සේවා සපයන ආයතනවල තොරතරු යාවත්කාලීන කිරීම
විස්තාරන ඉගනුම - අන්තරජාලය


No comments:
Post a Comment