Monday, June 6, 2016
තොරතුරු අවශ්‍යතා ගොඩනැගෙන ආකාරය
1 නවදැනුම
තොරතුරු අවශ්‍යතා ගොඩනැගෙන්නේ මුලික වශයෙන් මානුෂික අවශ්‍යතා මදනම් කරගනිමින්ය. මෙසේ අවශ්‍යතා කොටස් කර පෙන්විය හැක.
1 physiological need
2 psychological need
3 cognitive need
ඉහත මුලික අවශ්‍යතා 3න මත පැනනගින \තොරතුරු ආකාරය අනුව වර්ගකල හැක.
1 Expressed need
2 Unexpressed need
3 Dormant need
එසේම මෙම මානසික තත්වයට අමතරව තොරතුරු අවශ්‍යතා ප්‍රධාන කොටස් 5කට බෙදිය හැක.
1 අත්‍යවශ්‍ය තොරතුරු
2 කාර්යක්ෂමතා තොරතුරු
3 යම් කිසි අරමුණකට අනුව ලබාගන්නා තොරතුරු
4 යාවජීව තොරතුරු
5 හදිසි තොරතුරු
සමාජයේ පැනනගින තොරතුරු අවශ්‍යතා වර්ග
1 කෘෂිකාර්මික තොරතුරු
2 අධ්‍යාපනික තොරතුරු
3 මුල්‍ය කටයුතු සම්බන්ධ තොරතුරු
4 රාජ්‍ය තොරතුරු
5 සෞඛ්‍ය හා පෝෂණ තොරතුරු
6 කාර්මික හා කරමාන්ත පිළිබද තොරතුරු
7 යටිතල පහසුකමි ඊට අදාල තොරතුරු
8 නීතිමය තොරතුරු
9 පළාත් පාලන පිළිබද තොරතුරු
10 කාලගුණික හා ස්වභාවික විපත් පිළිබද තොරතුරු
මේආදී තොරතුරු රැසක්පිලිබද මෙම පාඩම හැදෑරීම තුලින් ලබාගතිමි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment