Thursday, May 19, 2016

2015-09-25 Information Literace


 * නව දැනුම

සාක්ෂරතාවය යනු

තමන්ට අවශ්‍ය  කරනතොරතුරු  දැනුම හෝ දැනුමක් ඒ වෙලාවේම කුමන මුලාශ්‍රයක තිබේ දැයි සොයා ගැනීම. 

* මුලාශ්‍ර ගවේෂණය හා සාක්ශරතාවය

තොරතුරු තිබෙන මුලාශ්‍ර හදුනා ගෙන එම තොරතුරු ස්වකිය අධ්‍යන සහ පර්යේෂණ කටයුතුවලට අවස්ථානුකුලව භාවිතා කිරීම විඥාපන සාක්ෂරතාවය බවට සමස්ත නිර්වචන ආශ්‍රයෙන් පොදු නිර්වචනයක් ලෙස දැක්විය හැක.

* අතීතයේදී සාක්ෂරතාවය යන්නෙන් ලිවීමට සහ කියවීමට ඇති හැකියාව වශයෙන් හදුනා ගත්තද වර්තමාන තාක්‍ෂලෝකයේ සාක්ෂරතාවය ලිවීමට හා කියවීමට පමණක් සිමා නොවී පරිගණක දත්ත පදනම් සහ අන්තර්ජාල ගවේෂණය තුලින් අවශ්‍ය තොරතුරු දැනගැනීමයි. 


* `UNESCO  සංවිදානය සාක්ෂරතාවය පිළිබද කර ඇති සංකල්පය Informed Society  දැනුවත් සමාජයක් ඇතිකිරීම මේබව තහවුරුකරමින් MDG Goald යන ප්‍රකශයෙනි සැමටම ප්‍රථමික අධ්‍යාපන අවශ්‍යතා ලබා දීම ප්‍රධාන කරුණක් ලෙස දක්වා ඇත.


* 3R  සංකල්පය

Reading

Writing

Arithmatic

* සාක්ෂරතාවයේ ප්‍රභේද


 1 Language Literacy

2 Computer Literacy

3 Financial Literacy

4 Information Literacy

5 Media Literacy 

6 Culture Literacy

7 Living skills Literacy

මෙම සාක්ෂරතා පිළිබද එකිනෙක විස්තර වශයෙන් ඉගෙන ගැනීමට ලැබුණි.

* සාක්ෂරතා Modular

 * PLUS Modular මෙය ස්කොට්ලන්ත ජාතික "ජේම්ස් හෙරින්" විසින් ඉදිරිපත් කරතිබේ.

P -   Purpose  - අරමුණු

L -  Location  -  ස්ථානය

U -  Use  - භාවිතය

S  -  Self Evaluation _  ස්වයං ඇගයීම






No comments:

Post a Comment