Thursday, May 12, 2016

2015/08/15 E - Resources

 01 පුර්ව දනුම

මේ පිළිබද Electronic   ගැන සුළු අවබෝදයක් තිබිණි

විද්‍යුත් සම්පත් සංනිවේදන හා පරිගණක තාක්ෂණය තුළින් අන්තර්ජාල භාවිතය සෑම විෂයක්‍ෂේත්‍රයකටම යොමු වී තිබේ. 

02 නව දනුම

පරිගණක තාක්‍ෂණය මගින්  වර්තමානයේ දැනුම කොටස් කිහිපයකට බෙදේ.

1 ප්‍රකසිත දැනුම
2.අප්‍රකාසිත දැනුම

1. සැගවුණ දැනුම
2 ප්‍රකසිත දැනුම



03 විස්තරාත්මක ඉගෙනුම


Electronic Resources

විද්‍යුත් සම්පත් යනු අන්තර්ජාලය මගින් අපහට තොරතුරු ලබාගත හැකි මාධ්‍යන්ය.. මේසදහා අයත් වනුයේ.

1 Index to Holding
2 Databases
3 E - Newspaper
4 E -Journals
5 E - Books
6 E -Reference Books
7 Other E Contents

විද්‍යුත් සම්පත් භාවිතයේ දී ඒවා ඇගයිමට පාදක කරගත් කරුණු කිහිපයකි

1 ආවරණය   Open

2  සාදිකරිත්වය    Authority

3  කාලින බව      Up to dates

4  නීරවද්‍යතාව    Accurate

5  අපක්ෂපාත බව    Unbars

6 මිත්‍රශීලිත්වය     Friendly



04  ස්වයංනිරීක්ෂණය


   මෙහිදී විද්‍යුත් සම්පත් පිළිබද තවදුරටත් අන්තර්ජාලය මගින්ද යම් සුළු අවබෝදයක් ලබාඇත්තෙමි 




No comments:

Post a Comment