Sunday, May 15, 2016

2015 - 08 - 15 Marketing



  01   නව දනුම

What is marketing 


The management process through which goods and servicesmove from concept to the customer. It includes thecoordination of four elements called the 4 P's of marketing:
(1) identification, selection and development of a product,
(2) determination of its price,
(3) selection of a distribution channel to reach thecustomer's place, and
(4) development and implementation of a promotional strategy.
For example, new Apple products are developed to include improved applications and systems, are set at differentprices depending on how much capability the customer desires, and are sold in places where other Apple products are sold.

* අලවිකරණ විෂය ආර්ථික විද්‍යා , වාණිජ ,ව්‍යාපාර අධ්‍යනය, ගනකාධිකාර්ණය, බැංකුක්‍රම යන විෂය ක්‍ෂේත්‍රවලට අයත් විෂයක් ලෙසත් එය මෑතක දී සෑම විෂය ක්‍ෂේත්‍රයකටම අදාල විෂයක් බව තහවුරු විම

* මෙම විෂය අප්‍රිකානු සහ පෙරදිග රටවල භාණ්ඩ හුවමාරුව Barter System  දෙපාර්ශවයේ ම එකගතාවය ඇතිව ආරම්භ විය.

* අලවිකරණය ප්‍රචලිත වීම සදහා සමාජ විද්‍යාඤයන් වර්තමාන සමාජය තුල එය ලක්ෂණ 3කින් විස්තර කර    ඇත

1 නිදහසේ බාධාවකින් තොරව තොරතුරු හුවමාරු වීම.
   Free flow of information

2 දනුවත් සමාජයක් වීම
    Informed society

3 දෘශ්‍ය සමාජයක් වීම
    Visual society


* UNESCO සංවිදානය දනුවත් සමාජයක් පිළිබද තවදුරටත් කරුණු 4ක් දක්වා ඇත

1 නව දනුම උත්පාදනය වීම
  Creation of new knowledge

2 නවදනුම් භාවිතා කිරීම
    Usage of  new Knowledge

3 නව දැනුම සංරක්‍ෂණය කිරීම
    Preservation of new knowledge

4 නව දනුම යොදා ගැනීම
    Dissemination of new knowledge

* කළමනාකරණ විෂය ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වූ පිටර් ඩාකර්  පෙන්වා දෙන්නේ " ලාභ උපරිමයත් අවම අලාභයත් යන කරුණ ආර්ථිකයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙසය" 

* අලවිකරණයක දී පහත සදහන් කොටස් 05 අන්තර්ගත වේ

1  සැලසුම්කරණය

2 නව අදහස් නිර්මාණය කිරීම

3 මිළ කරණය

4 ප්‍රචාරණය හා බෙදා හැරීම

5 පුද්ගලික ආයතනික අරමුණු සපුරා ගැනීම


* අලවිකරණය සදහා ජපානයේ භාවිතා කරන සංකල්ප කිහිපයකි Just in time (  නියමිත වෙලාවේම) යන්න එක සංකල්පයකි.

අනෙක් සංකල්පය වන්නේ SMART ක්‍රමයයි. එනම්

Specific       -  සුවිශේෂී

Measurable   -   ගණනය කල හැකි

Appropriate   - සුදුසු

Reverend

Time      -  කාලය

ඉන්දියානු පුස්තකාල ව්‍යාපරයේ පියලෙස සැලකෙන එස්. ආර් . රංගනාදන් විසින් සුවිශේෂ තොරතුරු ලබාදීමට පහත සදහන් චිග්‍රහය කර ඇත.

The provision of Righted Information than to the Righted person at a Righted Time as

නිවැරදි තොරතුරු නිවැරදි පුද්ගලයට නිවැරදි වෙලාවට ලබාදීම අවධාරණය කර ඇත. 

* ඒ අනුව අලවිකරණය යනු ක්‍රියාවලියක් වශයෙන් නිෂ්පාදනය ප්‍රචාරණය හා බෙදා හැරිම තුලින් පාරිබෝගික සබදතා පැවැත්වීම යනුවෙන් දක්වා ඇත. 



2 විස්තාරණ දැනුම


Marketing intermediary

Marketing intermediaries help to sell, promote, and distribute goods. Intermediaries take many forms:
  • Resellers
  • Physical distribution firms
  • Marketing services agencies
  • Financial intermediaries
Customer markets must be studied:
  • Market types
  • Consumer
  • Business
  • Government
  • Reseller
  • International
Various publics must also be considered:
  • Government
  • Media
  • Financial
  • Local
  • General
  • Internal
  • Citizen Action Groups
  • location







No comments:

Post a Comment