Wednesday, May 18, 2016

2015-08-22 BOOLEAN තර්කනය


What is a Boolean search?
Boolean Searching. Learn about: How Boolean operators AND, OR and NOT can 
refine your search by combining or limiting terms. Boolean logic is a system of 
showing relationships between sets by using the words "AND," "OR," and "NOT." (The 
term Boolean comes from the name of the man who invented this system, George Boole.)
1 පුර්ව දැනුම

මෙම තර්කන ක්‍රමය පිළිබද මිට පෙර කිසිදු දැනුමක් ලබා නැත නමුත් අන්තර්ජාලය මගින් තොරතුරු ගවේශනය කිරීම පමණක් දනන් සිටියෙමි

2 නව දැනුම


 මෙහිදී අන්තරජාලය හරහා තොරතුරු ගවේශනය කිරීමට බොහෝ කරුණු ඉගෙන ගැනීමට ලෙබුණි.
එහි දී මුලින්ම Boolean  තර්කනය යනු කුමක්ද යන්න ඉගෙන ගත්තෙමි

* මෙම ක්‍රමය ඉංග්‍රීසි ජාතික ජෝප් බුල් විසින් 19 ශතවර්ෂයේ අගභාගයේ හදුන්වා දෙන ලදී.

*මෙහි ප්‍රධාන කොටස් 3කි

And

Or

Not

* And  ගවේෂණය පුළුල් පරාසයකින් පටු පරාසයකට යොමුවීම එමෙන්ම එමගින් සංකල්ප 2 ට හෝ ප්‍රධාන නියමු පද නිශ්චිතව දැකීමට සිදුවේ.

* Or යන වචනය දීමෙන් ගවේෂණය පුළුල් වීමකට මග පාදයි. මෙය වැඩි පුර යොදා වචන ගවේෂණය කිරීමෙන් වැඩි සංකල්පයක් හෝ වචන රාශියක් ලබාගත හැක.

* Not  යන වචනය දීමෙන් අපේ ගවේෂණය වීම වෙයි. එමගින් සිදුවන්නේ සම්බන්ධතාවයක් නොමැති තොරතුරු ඉවත් වීමත් සම්බන්ධතාවයෙන් යුත් ඒවා ඇතුල් විමයි.

* QUOTATION Marks  උපුටා දැක්වීමක් ලෙස යොදන වාක්‍ය කාණ්ඩ කිහිපයක් උපුටා දැක්වීම් සලකුණු මගින් එම වාක්‍ය කාණ්ඩ තුලට තොරතුරු ලබාගත හැක

* Parentheses  වරහන් යොදා අනෙකුත් භුලියන් තර්කනයේ තවදුරටත් තොරතුරු ගවේෂණය පහසුවෙන් හා ඉක්මනින් කර ගත හැකිය.

3 විස්තාරණිය දැනුම





ඉහත භුලියන් තර්කනය පිළිබද උදාහරණ ඇතිව තොරතුරු ගවේෂණය කිරීමට හැකියාව ලෙබුණි. මෙහිදී බොහෝ කරුණු පිළිබද දැනුමක් ලබාගත්තෙමි.

4 ස්වයංනිරීක්ෂණය


 තවදුරටත් අන්තර්ජාල තොරතුරු ගවේෂණය කරමින් තොටතුරු සෙවීමේ පහසුක්‍රමයක් බවට පත් කර ගත්තෙමි.

No comments:

Post a Comment