Thursday, May 19, 2016
2015-09-25 Information Literace
* නව දැනුම
සාක්ෂරතාවය යනු
තමන්ට අවශ්‍ය කරනතොරතුරු දැනුම හෝ දැනුමක් ඒ වෙලාවේම කුමන මුලාශ්‍රයක තිබේ දැයි සොයා ගැනීම.
* මුලාශ්‍ර ගවේෂණය හා සාක්ශරතාවය
තොරතුරු තිබෙන මුලාශ්‍ර හදුනා ගෙන එම තොරතුරු ස්වකිය අධ්‍යන සහ පර්යේෂණ කටයුතුවලට අවස්ථානුකුලව භාවිතා කිරීම විඥාපන සාක්ෂරතාවය බවට සමස්ත නිර්වචන ආශ්‍රයෙන් පොදු නිර්වචනයක් ලෙස දැක්විය හැක.
* අතීතයේදී සාක්ෂරතාවය යන්නෙන් ලිවීමට සහ කියවීමට ඇති හැකියාව වශයෙන් හදුනා ගත්තද වර්තමාන තාක්‍ෂලෝකයේ සාක්ෂරතාවය ලිවීමට හා කියවීමට පමණක් සිමා නොවී පරිගණක දත්ත පදනම් සහ අන්තර්ජාල ගවේෂණය තුලින් අවශ්‍ය තොරතුරු දැනගැනීමයි.
* `UNESCO සංවිදානය සාක්ෂරතාවය පිළිබද කර ඇති සංකල්පය Informed Society දැනුවත් සමාජයක් ඇතිකිරීම මේබව තහවුරුකරමින් MDG Goald යන ප්‍රකශයෙනි සැමටම ප්‍රථමික අධ්‍යාපන අවශ්‍යතා ලබා දීම ප්‍රධාන කරුණක් ලෙස දක්වා ඇත.
* 3R සංකල්පය
Reading
Writing
Arithmatic
* සාක්ෂරතාවයේ ප්‍රභේද
1 Language Literacy
2 Computer Literacy
3 Financial Literacy
4 Information Literacy
5 Media Literacy
6 Culture Literacy
7 Living skills Literacy
මෙම සාක්ෂරතා පිළිබද එකිනෙක විස්තර වශයෙන් ඉගෙන ගැනීමට ලැබුණි.
* සාක්ෂරතා Modular
* PLUS Modular මෙය ස්කොට්ලන්ත ජාතික "ජේම්ස් හෙරින්" විසින් ඉදිරිපත් කරතිබේ.
P - Purpose - අරමුණු
L - Location - ස්ථානය
U - Use - භාවිතය
S - Self Evaluation _ ස්වයං ඇගයීම
Wednesday, May 18, 2016
2015-08-22 HTML
1 පුර්ව දැනුම
HTML ගැන කිසිම දැනුමක් පෙර මාහට නොතිබිණි.
2 නව දැනුම
HTML යනු Hyper Text Markup Language ලෙස මුලික දැනුමක් ලබා ගත්තෙමි
එසේම එමගින් Web Side නිර්මාණය කරන්නේ කොහොමද යන්න වැඩිදුරටත් ඉගෙනගන්න ලැබුණි
එසේම විවිධ Tag මගින් සිදුවෙන කරන කාර්යන් ඉගෙන ගන්න ලැබුණ.
3 විස්තාරණ දැනුම
w3school හරහා තවදුරටත් මෙපිලිබද අධ්‍යනය කිරීමට ලැබුණි.
මේ මගින් සම්පුර්ණ වෙබ් පිටුවක් නිර්මාණය කරන්නේ කෙසේද යන වග ඉගෙන ගන්න ලැබුණි.
2015-08-22 BOOLEAN තර්කනය
What is a Boolean search?
Boolean Searching. Learn about: How Boolean operators AND, OR and NOT can
refine your search by combining or limiting terms. Boolean logic is a system of
showing relationships between sets by using the words "AND," "OR," and "NOT." (The
term Boolean comes from the name of the man who invented this system, George Boole.)
මෙම තර්කන ක්‍රමය පිළිබද මිට පෙර කිසිදු දැනුමක් ලබා නැත නමුත් අන්තර්ජාලය මගින් තොරතුරු ගවේශනය කිරීම පමණක් දනන් සිටියෙමි
2 නව දැනුම
මෙහිදී අන්තරජාලය හරහා තොරතුරු ගවේශනය කිරීමට බොහෝ කරුණු ඉගෙන ගැනීමට ලෙබුණි.
එහි දී මුලින්ම Boolean තර්කනය යනු කුමක්ද යන්න ඉගෙන ගත්තෙමි
* මෙම ක්‍රමය ඉංග්‍රීසි ජාතික ජෝප් බුල් විසින් 19 ශතවර්ෂයේ අගභාගයේ හදුන්වා දෙන ලදී.
*මෙහි ප්‍රධාන කොටස් 3කි
And
Or
Not
* And ගවේෂණය පුළුල් පරාසයකින් පටු පරාසයකට යොමුවීම එමෙන්ම එමගින් සංකල්ප 2 ට හෝ ප්‍රධාන නියමු පද නිශ්චිතව දැකීමට සිදුවේ.
* Or යන වචනය දීමෙන් ගවේෂණය පුළුල් වීමකට මග පාදයි. මෙය වැඩි පුර යොදා වචන ගවේෂණය කිරීමෙන් වැඩි සංකල්පයක් හෝ වචන රාශියක් ලබාගත හැක.
* Not යන වචනය දීමෙන් අපේ ගවේෂණය වීම වෙයි. එමගින් සිදුවන්නේ සම්බන්ධතාවයක් නොමැති තොරතුරු ඉවත් වීමත් සම්බන්ධතාවයෙන් යුත් ඒවා ඇතුල් විමයි.
* QUOTATION Marks උපුටා දැක්වීමක් ලෙස යොදන වාක්‍ය කාණ්ඩ කිහිපයක් උපුටා දැක්වීම් සලකුණු මගින් එම වාක්‍ය කාණ්ඩ තුලට තොරතුරු ලබාගත හැක
* Parentheses වරහන් යොදා අනෙකුත් භුලියන් තර්කනයේ තවදුරටත් තොරතුරු ගවේෂණය පහසුවෙන් හා ඉක්මනින් කර ගත හැකිය.
3 විස්තාරණිය දැනුම
ඉහත භුලියන් තර්කනය පිළිබද උදාහරණ ඇතිව තොරතුරු ගවේෂණය කිරීමට හැකියාව ලෙබුණි. මෙහිදී බොහෝ කරුණු පිළිබද දැනුමක් ලබාගත්තෙමි.
4 ස්වයංනිරීක්ෂණය
තවදුරටත් අන්තර්ජාල තොරතුරු ගවේෂණය කරමින් තොටතුරු සෙවීමේ පහසුක්‍රමයක් බවට පත් කර ගත්තෙමි.
Sunday, May 15, 2016
2015 - 08 - 15 Marketing
01 නව දනුම
What is marketing
The management process through which goods and servicesmove from concept to the customer. It includes thecoordination of four elements called the 4 P's of marketing:
(1) identification, selection and development of a product,
(2) determination of its price,
(3) selection of a distribution channel to reach thecustomer's place, and
(4) development and implementation of a promotional strategy.
For example, new Apple products are developed to include improved applications and systems, are set at differentprices depending on how much capability the customer desires, and are sold in places where other Apple products are sold.
* අලවිකරණ විෂය ආර්ථික විද්‍යා , වාණිජ ,ව්‍යාපාර අධ්‍යනය, ගනකාධිකාර්ණය, බැංකුක්‍රම යන විෂය ක්‍ෂේත්‍රවලට අයත් විෂයක් ලෙසත් එය මෑතක දී සෑම විෂය ක්‍ෂේත්‍රයකටම අදාල විෂයක් බව තහවුරු විම
* මෙම විෂය අප්‍රිකානු සහ පෙරදිග රටවල භාණ්ඩ හුවමාරුව Barter System දෙපාර්ශවයේ ම එකගතාවය ඇතිව ආරම්භ විය.
* අලවිකරණය ප්‍රචලිත වීම සදහා සමාජ විද්‍යාඤයන් වර්තමාන සමාජය තුල එය ලක්ෂණ 3කින් විස්තර කර ඇත
1 නිදහසේ බාධාවකින් තොරව තොරතුරු හුවමාරු වීම.
Free flow of information
2 දනුවත් සමාජයක් වීම
Informed society
3 දෘශ්‍ය සමාජයක් වීම
Visual society
* UNESCO සංවිදානය දනුවත් සමාජයක් පිළිබද තවදුරටත් කරුණු 4ක් දක්වා ඇත
1 නව දනුම උත්පාදනය වීම
Creation of new knowledge
2 නවදනුම් භාවිතා කිරීම
Usage of new Knowledge
3 නව දැනුම සංරක්‍ෂණය කිරීම
Preservation of new knowledge
4 නව දනුම යොදා ගැනීම
Dissemination of new knowledge
* කළමනාකරණ විෂය ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වූ පිටර් ඩාකර් පෙන්වා දෙන්නේ " ලාභ උපරිමයත් අවම අලාභයත් යන කරුණ ආර්ථිකයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙසය"
* අලවිකරණයක දී පහත සදහන් කොටස් 05 අන්තර්ගත වේ
1 සැලසුම්කරණය
2 නව අදහස් නිර්මාණය කිරීම
3 මිළ කරණය
4 ප්‍රචාරණය හා බෙදා හැරීම
5 පුද්ගලික ආයතනික අරමුණු සපුරා ගැනීම
* අලවිකරණය සදහා ජපානයේ භාවිතා කරන සංකල්ප කිහිපයකි Just in time ( නියමිත වෙලාවේම) යන්න එක සංකල්පයකි.
අනෙක් සංකල්පය වන්නේ SMART ක්‍රමයයි. එනම්
Specific - සුවිශේෂී
Measurable - ගණනය කල හැකි
Appropriate - සුදුසු
Reverend
Time - කාලය
ඉන්දියානු පුස්තකාල ව්‍යාපරයේ පියලෙස සැලකෙන එස්. ආර් . රංගනාදන් විසින් සුවිශේෂ තොරතුරු ලබාදීමට පහත සදහන් චිග්‍රහය කර ඇත.
The provision of Righted Information than to the Righted person at a Righted Time as
නිවැරදි තොරතුරු නිවැරදි පුද්ගලයට නිවැරදි වෙලාවට ලබාදීම අවධාරණය කර ඇත.
* ඒ අනුව අලවිකරණය යනු ක්‍රියාවලියක් වශයෙන් නිෂ්පාදනය ප්‍රචාරණය හා බෙදා හැරිම තුලින් පාරිබෝගික සබදතා පැවැත්වීම යනුවෙන් දක්වා ඇත.
2 විස්තාරණ දැනුම
Marketing intermediary
Marketing intermediaries help to sell, promote, and distribute goods. Intermediaries take many forms:
- Resellers
- Physical distribution firms
- Marketing services agencies
- Financial intermediaries
Customer markets must be studied:
- Market types
- Consumer
- Business
- Government
- Reseller
- International
Various publics must also be considered:
- Government
- Media
- Financial
- Local
- General
- Internal
- Citizen Action Groups
- location
2015 .08 .08 Communication
නව දනුම
02. නව දැනුම
What is Communication?
Communication is simply the act of transferring information from one place to another.
Although this is a simple definition, when we think about how we may communicate the subject becomes a lot more complex. There are various categories of communication and more than one may occur at any time.
සන්නිවේදනයේ අන්තර්ගත කොටස් 5 කට බෙදේ
1 අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය
2 පුද්ගලාන්තර සන්නිවේදනය
3 සමුහ සන්නිවේදනය
4 ජන සන්නිවේදනය
5 අන්තර්ජාතික සන්නිවේදනය
The different categories of communication include:
- Spoken or Verbal Communication: face-to-face, telephone, radio or television and other media.
- Non-Verbal Communication: body language, gestures, how we dress or act - even our scent.
- Written Communication: letters, e-mails, books, magazines, the Internet or via other media.
- Visualizations: graphs and charts, maps, logos and other visualizations can communicate messages
මේ ආදී කොටස් පිළිබද ඉගෙන ගත්තෙමි
Thursday, May 12, 2016
2015/08/15 E - Resources
01 පුර්ව දනුම
මේ පිළිබද Electronic ගැන සුළු අවබෝදයක් තිබිණි
විද්‍යුත් සම්පත් සංනිවේදන හා පරිගණක තාක්ෂණය තුළින් අන්තර්ජාල භාවිතය සෑම විෂයක්‍ෂේත්‍රයකටම යොමු වී තිබේ.
02 නව දනුම
පරිගණක තාක්‍ෂණය මගින් වර්තමානයේ දැනුම කොටස් කිහිපයකට බෙදේ.
1 ප්‍රකසිත දැනුම
2.අප්‍රකාසිත දැනුම
1. සැගවුණ දැනුම
2 ප්‍රකසිත දැනුම
03 විස්තරාත්මක ඉගෙනුම
Electronic Resources
විද්‍යුත් සම්පත් යනු අන්තර්ජාලය මගින් අපහට තොරතුරු ලබාගත හැකි මාධ්‍යන්ය.. මේසදහා අයත් වනුයේ.
1 Index to Holding
2 Databases
3 E - Newspaper
4 E -Journals
5 E - Books
6 E -Reference Books
7 Other E Contents
විද්‍යුත් සම්පත් භාවිතයේ දී ඒවා ඇගයිමට පාදක කරගත් කරුණු කිහිපයකි
1 ආවරණය Open
2 සාදිකරිත්වය Authority
3 කාලින බව Up to dates
4 නීරවද්‍යතාව Accurate
5 අපක්ෂපාත බව Unbars
6 මිත්‍රශීලිත්වය Friendly
04 ස්වයංනිරීක්ෂණය
මෙහිදී විද්‍යුත් සම්පත් පිළිබද තවදුරටත් අන්තර්ජාලය මගින්ද යම් සුළු අවබෝදයක් ලබාඇත්තෙමි
මේ පිළිබද Electronic ගැන සුළු අවබෝදයක් තිබිණි
විද්‍යුත් සම්පත් සංනිවේදන හා පරිගණක තාක්ෂණය තුළින් අන්තර්ජාල භාවිතය සෑම විෂයක්‍ෂේත්‍රයකටම යොමු වී තිබේ.
02 නව දනුම
පරිගණක තාක්‍ෂණය මගින් වර්තමානයේ දැනුම කොටස් කිහිපයකට බෙදේ.
1 ප්‍රකසිත දැනුම
2.අප්‍රකාසිත දැනුම
1. සැගවුණ දැනුම
2 ප්‍රකසිත දැනුම
03 විස්තරාත්මක ඉගෙනුම
Electronic Resources
විද්‍යුත් සම්පත් යනු අන්තර්ජාලය මගින් අපහට තොරතුරු ලබාගත හැකි මාධ්‍යන්ය.. මේසදහා අයත් වනුයේ.
1 Index to Holding
2 Databases
3 E - Newspaper
4 E -Journals
5 E - Books
6 E -Reference Books
7 Other E Contents
විද්‍යුත් සම්පත් භාවිතයේ දී ඒවා ඇගයිමට පාදක කරගත් කරුණු කිහිපයකි
1 ආවරණය Open
2 සාදිකරිත්වය Authority
3 කාලින බව Up to dates
4 නීරවද්‍යතාව Accurate
5 අපක්ෂපාත බව Unbars
6 මිත්‍රශීලිත්වය Friendly
04 ස්වයංනිරීක්ෂණය
මෙහිදී විද්‍යුත් සම්පත් පිළිබද තවදුරටත් අන්තර්ජාලය මගින්ද යම් සුළු අවබෝදයක් ලබාඇත්තෙමි
පරිගණකය හැදින්වීම
01.පූර්ව දැනුම
මා හට මීට පෙර පරිගණකය පිළිබද සාමාන්‍ය දැනුමක් තිබුණි. නමුත් මට විශාල පරාසයක් කරා යාමට නොහැකි වුනි.
02. නව දැනුම
මෙහිදී පරිගණකයේ මූලික කොටස් හදුනා ගැනීමට ලැබුණි. එසේ ම ඒවා ක්‍රියා කරන්නේ කෙසේ යන වග ඉගෙන ගැනීමට ලැබුණි. පරිගණකයක ප්‍රධාන උපාංග ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. Hardware & Software වාසයෙනි. මෙම කොටස්වල එකතුවෙන් පරිගණකය නිර්මාණය වී ඇත.
Hardware ප්‍රධාන කොටස්පහක් හදුනාගත හැකිය.
01.Central Processing Unit ( CUP )
02.Main Memory/ Random Access Memory ( RAM )
03.Input Devices
04.Output Devices
05.Secondary Storage Devices
03.විස්තරාත්මක දැනුම
Key Board
මෙහි සාමාන්‍යයෙන් යතුරු 101 කින් ද සමන්විතය . ඇතැම් යතුරු පුවරු 104 කින්ද සමන්විතය. තවද බුලුටුත් තාක්‍ෂණය සහිත යතුරු පුවරු පවතී.
යතුරු පුවරු කොටස් 3කින් සමන්විතය.
1.Alphabetic Keyboard
2.Cursor Movement Keyboard
3.Numeric Keyboard
Mouse
මවුස් වර්ග දෙකකි එනම්
1.Mechanical Mouse (යාන්ත්‍රික ආකාරයේ)
2.Non-Mechanical Mouse (යාන්ත්‍රික නොවන)
මධ්‍යම සැකසුම් ඒකකය (CPU)
මෙය පරිගණකයේ මොළය ලෙස සැලකේ.CPU එක control, arithmetic, and logic unit (ALU)
මෙන්ම memory යන කොටස් සියල්ලෙහිම එකතුවක් ලෙස හැදින්වේ.
* CPU එක මිලඅධික උපකරණයකි. වඩාත් ඉහළ H2 සංඛ්‍යවක් සහිත CPU වඩා බලවත් වේ
* Core යන්න තාර්කිකව නිර්මාණය කළ CPU එකට භාවිතා කරන නමකි.
Intel නිෂ්පාදනයට අනුව Dual Core & Core Dual ලෙස වර්ග 2කකි.
04 ස්වයංනිරීක්ෂණය
* පරිගණකය හැසිරවීම
* Hardware & Software පිළිබද මුලික දැනුමක් ලබාගැනිම.
* Input&Output පිළිබද අවබෝදය ආදිකාරනා වේ.
මෙය පරිගණකයේ මොළය ලෙස සැලකේ.CPU එක control, arithmetic, and logic unit (ALU)
මෙන්ම memory යන කොටස් සියල්ලෙහිම එකතුවක් ලෙස හැදින්වේ.
* CPU එක මිලඅධික උපකරණයකි. වඩාත් ඉහළ H2 සංඛ්‍යවක් සහිත CPU වඩා බලවත් වේ
* Core යන්න තාර්කිකව නිර්මාණය කළ CPU එකට භාවිතා කරන නමකි.
Intel නිෂ්පාදනයට අනුව Dual Core & Core Dual ලෙස වර්ග 2කකි.
04 ස්වයංනිරීක්ෂණය
* පරිගණකය හැසිරවීම
* Hardware & Software පිළිබද මුලික දැනුමක් ලබාගැනිම.
* Input&Output පිළිබද අවබෝදය ආදිකාරනා වේ.
2015.08.08 definition portfolio
what is a portfolio - ඉගෙනුම් කළඹ යනු කුමක්ද?
A portfolio is a collection of student work collected over a period of time this collection includes a variety of samples.
ඉගෙනුම් කළබක ඇති ප්‍රයෝජන
01. ස්කීය වෘතිය හා පෞද්ගලික සංවර්ධනයට උපකාරී කර ගත හැකි ඇගයීම් උපකරණයකි.
02.ඉගෙනුම ලැබූ ආකාරය එහි අඩු ලුහුඬුකම් පුළුල් හා ගැබුරු බව වාර්තා කිරීමට යොදා ගත හැකි වීම.
Subscribe to:
Posts (Atom)









