Thursday, May 12, 2016

පරිගණකය හැදින්වීම


                        01.පූර්ව දැනුම

මා හට මීට පෙර පරිගණකය පිළිබද සාමාන්‍ය දැනුමක් තිබුණි. නමුත් මට විශාල පරාසයක් කරා යාමට නොහැකි වුනි.

                        02. නව දැනුම



මෙහිදී පරිගණකයේ මූලික කොටස් හදුනා ගැනීමට ලැබුණි. එසේ ම ඒවා ක්‍රියා කරන්නේ කෙසේ යන වග ඉගෙන ගැනීමට ලැබුණි. පරිගණකයක ප්‍රධාන උපාංග ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. Hardware & Software වාසයෙනි. මෙම කොටස්වල එකතුවෙන් පරිගණකය නිර්මාණය වී ඇත.

Hardware ප්‍රධාන කොටස්පහක් හදුනාගත හැකිය.







01.Central Processing Unit ( CUP )

02.Main Memory/ Random Access Memory ( RAM )

03.Input Devices

04.Output Devices

05.Secondary Storage Devices
















03.විස්තරාත්මක දැනුම


Key Board

මෙහි සාමාන්‍යයෙන් යතුරු 101 කින් ද සමන්විතය . ඇතැම් යතුරු පුවරු 104 කින්ද සමන්විතය. තවද බුලුටුත් තාක්‍ෂණය සහිත යතුරු පුවරු පවතී.

යතුරු පුවරු කොටස් 3කින් සමන්විතය.


1.Alphabetic Keyboard

2.Cursor Movement Keyboard

3.Numeric Keyboard




Mouse


මවුස් වර්ග දෙකකි එනම්


1.Mechanical Mouse (යාන්ත්‍රික ආකාරයේ)

2.Non-Mechanical Mouse (යාන්ත්‍රික නොවන)





















මධ්‍යම සැකසුම් ඒකකය (CPU)

මෙය පරිගණකයේ මොළය ලෙස සැලකේ.CPU එක  control, arithmetic, and logic unit (ALU)
මෙන්ම memory යන කොටස් සියල්ලෙහිම එකතුවක් ලෙස හැදින්වේ.

* CPU එක මිලඅධික උපකරණයකි.  වඩාත් ඉහළ H2 සංඛ්‍යවක් සහිත      CPU  වඩා බලවත් වේ 

* Core යන්න තාර්කිකව නිර්මාණය කළ CPU  එකට භාවිතා කරන         නමකි.


Intel  නිෂ්පාදනයට අනුව Dual Core & Core Dual  ලෙස වර්ග 2කකි.


04 ස්වයංනිරීක්ෂණය

 * පරිගණකය හැසිරවීම
*  Hardware & Software  පිළිබද මුලික දැනුමක් ලබාගැනිම.
* Input&Output  පිළිබද අවබෝදය ආදිකාරනා වේ.

No comments:

Post a Comment