Wednesday, May 18, 2016

2015-08-22 HTML

 
 1 පුර්ව දැනුම 

HTML  ගැන කිසිම දැනුමක් පෙර මාහට නොතිබිණි. 

2 නව දැනුම

HTML  යනු  Hyper Text Markup Language  ලෙස මුලික දැනුමක් ලබා ගත්තෙමි 
එසේම එමගින් Web Side  නිර්මාණය කරන්නේ කොහොමද යන්න වැඩිදුරටත් ඉගෙනගන්න ලැබුණි
එසේම විවිධ Tag  මගින් සිදුවෙන කරන  කාර්යන් ඉගෙන ගන්න ලැබුණ. 

3 විස්තාරණ දැනුම

w3school  හරහා තවදුරටත් මෙපිලිබද අධ්‍යනය කිරීමට ලැබුණි. 
මේ මගින් සම්පුර්ණ වෙබ් පිටුවක් නිර්මාණය කරන්නේ කෙසේද යන වග ඉගෙන ගන්න ලැබුණි.



1 comment:

  1. How to get to the King Casino & Resort in Las Vegas by Bus or
    Directions to the King Casino & Resort (LAS) with public transportation. 더킹카지노 The following transit lines have 인카지노 routes that pass near betway login the casino

    ReplyDelete